ලොව විශාලතම තනි ස්වභාවික කොරන්ඩම් නිල් මාණික්‍යය ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ

තනි ස්ඵටිකයක් (Blue sapphire) ලෙස ලොව විශාලතම තනි ස්වභාවික corundum ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇත.

ගල “ආසියාවේ රැජින” ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 310 (කැරට් 1.550,000) පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *