ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට ටෙන්ඩර් විවෘත කරයි

ලුණු මෙට්‍රික් ටොන් 20000  ක් කඩිනමින් ආනයනය කිරීමට අද (3)  ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ගෙන්වීමට රජය තීරණය කර ඇති අතර ඉන් පලමුව මෙට්‍රික් ටොන් 20000 ක් ලබන 31 ට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *