ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයේන මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසා සිටින්නේ, ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතන වලට මේ වනවිටත් නිකුත් කර ඇති බවයි.
මෙම තීරණයත් සමගම පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා අදාළ පහසුකම බලපැවැත්වෙනු ලැබේ.