එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මිල පාලනය මගින් නියාමනය කරනු ලබන NMRA ලියාපදිංචි ඖෂධවල ජුනි 15 වනදා සිට 16% ක අඩුවීමක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

© 2019-2020 LKReports.com