ලබන සතියේ දින තුනක් සුරාසැල් වසා දමයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම බලපත්‍රලාභී වයින් අලෙවිසැල් සහ මත්පැන් අලෙවිසැල් ලබන සතියේ දින තුනක් වසා තැබේ.

සියලුම බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් හෝ සිල්ලර අලෙවිසැල් මැයි 4 වැනිදා සිට 6 වැනිදා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම කාලය තුළ වසා දැමීමට අපොහොසත් වන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *