රෝහල්වල විකිරණ නිලධාරි පුටු හිස්

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40  කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව එහි සභාපති  චානක ධර්මවික්‍රම මහතා  සඳහන් කළේ ය.

මේ හේ තුවෙන් ප්‍රතිකාර කටයුතුවලට බාධා මතුව අත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *