‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘රොටුඹ අමිල’ නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇතැයි රුසියානු රජය මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *