රේගුවේ තවත් බහලුම 1000 ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් ඊයේ(16) පෙරවරුවේ ද දැකගත හැකිවිය.

නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ තවත් බහලුම් 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් තව දුරටත් හිරවී ඇති බවත් මෙම බහලුම් ප්‍රමාණය නිදහස් කිරීමට තවත් දින තුනකට අධික කාලයක් ගතවනු ඇති බවත් රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *