රුසියාවේ Aeroflot ශ්‍රී ලංකාවේ මෙහෙයුම් යළි අරඹයි.

රුසියානු Arline Aeroflot අද ශ්‍රී ලංකාව සහ මොස්කව් අතර මෙහෙයුම් යළි ආරම්භ කළේය.

මාස හතරකට ආසන්න කාලයකට පසු ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ වේ.

Aeroflot ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවා.

ගුවන් කාර්ය මණ්ඩලය සහ මගීන් පිළිගැනීමට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සංචාරක අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *