රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරාගෙන් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලැබේ

රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරා වන රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇත.

ඔවුන් දෙදෙනාව CID කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *