රාමසාන් උපවාසය ඉරිදා සිට

එළැඹෙන ඉරිදා (02) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *