මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා තම පුද්ගලික මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ” රාජ්‍ය සේවය පිණිසයි ” ( ON STATE SERVICE ) මුද්‍රාව යටතේ තැපැල් පහසුකම් භාවිතා කරන වගට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
ඒ කරුණු සැබෑවක් නම් එය අමාත්‍යවරයෙකු වෙත සිය රාජකාරි කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පහසුකම අවභාවිත කිරීමකි.
සමාජ ජාල වල හුවමාරුවන එම රූපරාමු පහතින්…..
“මේක 📪 තැපැලේන් අද උදේ ආවේ සිල් එකේන්නම් කියන්නේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එවුවා කියලා එත් මේය රාජ්‍ය සේවය පිණිසයි කියලත් තියනවා මේයි මුද්දර යක් වත් අලවලා නැ…
මේය රාජ්‍ය දේපල අවභාවිතාවක් නොවේද…?
නොදනනහින්දයිඅහන්නේ….? 🤔”
}
Love the site– really individual pleasant and whole lots to see!|