රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුමත කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ශ්‍රීලංකා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා ඇතුළු සාමාජිකයින් 6 දෙනෙකු පත් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් වන්නේ සිත්ති මරීනා මොහොමඩ් මහත්මිය, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද මහතා, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන් මහතා, මානික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර මහතා, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා මහතා, රංජිනී නඩරාජාපිල්ලෙයි මහත්මිය සහ රංජිනී නඩරාජාපිල්ලෙයි මහත්මියයි. පල්ලේගම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *