රවී

රවීගේ පෙත්සම හෙට දිනයේදී විභාගයට ගැනේ

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව ඔවුන්ව හෙට (11) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *