කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකට දායක සභාවේ අනුමැතිව හිමිව ඇතැයි වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා රැස්වූ කැලණිය විහාරස්ථානයේ දායක සභාවේදීය.
අගමැතිවරයාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා දායක සභාවේ වැඩි පිරිසකගේ අනුමැතිය හිමිව ඇත.
(Image – The straight times)