ආන්දෝලනාත්මක හඩපට සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව, අධිකරණ වරෙන්තුවක් මගින් ඊයේ (14දා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නුගෝගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාගේ නිල නිවසට ඉදිරිපත් කෙරුණා. අනතුරුව ඔහු ලබන 29 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
2020-01-15