රන්ජන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

වරෙන්තුවක් ලබාගෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අද (14දා) කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම වරෙන්තුව ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *