එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බවත් එබැවින් ඒවායේ මුල් පිටපත ලබා දෙන ලෙසටත් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කෙසේ නමුත් චෝදනා එල්ල වන විනිසුරුවන් විසින් මේ වන විටත් තමන් සහ රාමනායක මන්ත්‍රිවරයා අතර සිදුවූ දුරකතන සංවාද හඬපට සත්‍ය බව පිලිගෙන ඇති අතර එමගින් රන්ජන් රාමනායක මහතාට නඩු පැවරීමට හැකි බවට පොලිසිය පවසනවා.