ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
2024-08-05

© 2019-2020 LKReports.com