රජ ලුණු එයි

රජය විසින් ‘රජ ලුණු’ සන්නාමය යටතේ මේස ලුණු නිශ්පාදනය කිරීම ලබන 29 දා ආරම්භ කෙරෙයි.

අලිමංකඩ ලුණු ලේවායෙන් මෙම නිශ්පාදන කටයුතු ආරම්භ කරයි. කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන කටයුතු ඇරඹෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *