රංජන් රාමනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළේය.ඒ අනුව ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *