යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපතිගේ අනුමැතිය හිමිවූ බව විදුලිබල මණ්ඩලයේ සභාපති කියයි

යුගදනවි ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ යුගදනවි ඇත්ත කථාව යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *