යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ.
එහි දී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6ක් අයිස් කිලෝග්‍රෑම් 8.3ක් සහ මත්පෙති 72,272ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ.

© 2019-2020 LKReports.com