යාපනය බන්ධනාගාර රැදවියෙක් මරුට

යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අයකු එලෙස මියගොස් ඇතැයිද පොලිසිය.

හුස්ම ගැනීමේ අපහසුතාවක් පිළිබඳ රැදවියා කිහිපවරක් බන්ධනාගාර නියාමකවරුන් වෙත දන්වා ඇති අතර පසුව ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *