මෝදි⁣ට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෝදි අග්‍රාමාත්‍යවරයාට එම සම්මානය ප්‍රදානය කළේය.

සම්මානයේ ප්‍රදානය කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ මෙය තමාට පමණක් ලබාදුන් ගෞරවයක් නොව ඉන්දියාවේ බ ජනතාව වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනැමූ ගෞරවයක් ලෙස සලකන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *