මෝටර් වාහන ආනයනයට අදාළ රෙගුලාසි මෙන්න

රජය විසින් මෝටර් වාහන ආනයන ඳසහා වූ තාවකාලික අත්හිටුවිම ඉවත් කිරිමත් සමගින් මෝටර් වාහන ආනයනයට අදාළ රෙගුලාසි මුදල්,ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මෙම රෙගුලාසි වාහන ගෙන්විමට අදාළව පළමු අදියරට අදාළ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *