මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම්

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා පැවසීය.

ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීම කල් දැමීමට උත්සාහ කළොත් රට තුළ ලේ වැගිරීමක්  සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ  ඊයේ  කොළඹ පැවති  වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *