’’මේ ආණ්ඩුව හොඳයි වගේ’’

කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන්  අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතික ජන බලවේගයට යාපනයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු පත් කර තිබෙන්නේ යැයි කී අර්චුනා මහතා පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිවාදය ඇති කරන්නට එපා යැයි පැවසීය.

විපක්ෂ නායකගේ කාර්යාලයේදී තමාට පහර දුන් බවත් ඒ ගැන කතා කිරීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *