මේ අවුරුද්දෙ අධ්‍යාපන වැඩ කෙරෙන විදිය ගැන නිවේදනයක්

මේ වසරේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

හය ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළ පොත් ඒ අයුරින්ම පාවිච්චි කිරීම ඇතුළු කරුණු ගණනාවකින් යුත් එම නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *