මේ අවස්ථාවේ මැතිවරණයක් වෙනුවෙන් අවදානමක් ගන්න බෑ – නලින් බණ්ඩාර

රට තුළ කොරෝනා වෛරස් වසංගත තත්ත්වයක් හට ගෙන ඇති අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් අවදානමක් ගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

කෙසේ වෙතත්, ආණ්ඩුව මේ වනවිට වසංගත තත්ත්වය යම් මට්ටමකින් පාලනය කර ඇති බව පිළිගන්නා බවත් එනමුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙම කාලය උචිත නොවන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *