මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තාවේ

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරන්නේ.