මෙරට ලුණු හිඟය පියවා ගැනීමට රජය ගත්ත තීණය මෙන්න

මෙරට ලුණු හිඟය පියවා ගැනීමට අමු අයඩීකරණය නොකල ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන දෙසැම්බර් 31 වැනිදාට හෝ ඊට පෙර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඊයේ (19දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *