මෙරට තුල කොරෝනා එන්නතේ හතරවන මාත‍්‍රාව දීම අරඹයි…

කොරෝනා මර්ධන එන්නතේ 4 වන මාත්‍රාව ලබා දීම ආරම්භ කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබන සදුදා සිට එම එන්නත් ලබාදීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *