මෙන්න අලුත් වාහන ආනයන බද්ද

ආනයනය කරනන වාහන සඳහා  ආනයන බදු ප්‍රමාණය රජය  විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කරන අතර  නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා සියයට 200 – 300ක ප්‍රමාණයකින් බදු පැනවීම සඳහා වන ගැසට් නිවේදනය  මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *