මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක්

රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

මෙම නිවාඩුව ලබා දෙන්නේ මාර්තු 31ට  යෙදෙන  රාමසාන් නිවාඩුවට අමතරවයි.හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *