මිල සුත්‍රය තිබුනා නම් ඉන්ධන රුපියල් 20 කින් අඩුවෙනවා – මංගල

යහපාලන රජය විසින් ගෙනා ඉන්ධන මිළ සූත්‍රය මේවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් පෙට්‍රල් ඇතුළු සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් වත් අඩු කිරීමට හැකියාව තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. එසේ කිරීමට හැකි වීමෙන් බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාව තිබු බව ද ඒ මහතා පැවසීය.

ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *