මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු  එයින් මුදා ගෙන ඊයේ දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

මෙම පිරිස අතර තරුණියන් 04 දෙනකු සහ තරුණයන් 10 දෙනකු ඇතුළත් බව කියයි.

මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *