පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වියදම් වාර්තා භාර දීමේ කාලය පසුගිය 6 වැනිදායින් අවසන් විය.
පසුගිය මහ මැතිවරණයට අපේක්ෂකයෝ 8888ක් තරඟ වැදුනහ.