මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත විශේෂ ගැසට්ටුව නිකුත් වෙයි

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් 2184/34 අංකය දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ඇතුලත් එම ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *