මැගසින් බන්ධනාගාරයේ ලොකු ජේලර්- නියාමක ගෙදර

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාරයට  ජංගම දුරකථන ගෙනැවිත් ඒවා රහසිගත ලෙස රැඳවියන්ට ලබා දුන්නැයි මොවුනට චෝදනා එල්ල වී ඇත.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව සිටින සිරකරුවකු සමඟ සබඳතා පවත්වමින්  මොවුන් අදාල ජාවාරම කර ඇතැයි තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *