සංචරණ

මාර්තු 25 සිට අප්‍රේල් 7 කාලය තුළ රෝගීන්ගේ විශාල වැඩි වීමක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් 19 ආසාදනයු වූ පුද්ගලයින් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් එම සංගමට වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාවට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද එම සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *