මාර්ග අංක 143 – කඩුවෙලින් කොළඹ දෙසට වසා දැමේ

ලෝලෙවර් මාර්ගයේ මාර්ග අංක 143 කඩුවෙල සිට පිටකොටුව දෙසට මාර්ගය කඩුවෙල මංසන්ධිය අසලින් වසා දමා ඇත. කෙසේ වෙතත් මෙම මාර්ගය වසා දැමීම පිළිඹදව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් වාර්තා වී නොමැත.