මාරවිල රෝහලේ ගැටළුවක් මතු වේ

මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙක්, හෙද නිලධාරිනියන් 08 දෙනෙකු, රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 05 දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *