මහ මැතිවරණය දින නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කෙරේ

කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටි අතර ඊට දින නියම කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *