මහාමාර්ග අමාත්‍යාංශය සතුව කෝටි 4381 ක හිඟ බිල්

පසුගිය වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති සදහා ගෙවීම් කටයුතු කිරීමට නොහැකිව රුපියල් කෝටි 4381 ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව ඇති බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දි ඇත.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ දේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 2996 ක හිඟ බිල්පත්ද විදේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 1385 ක හිඟ බිල්පත්ද ගෙවීමට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *