මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඹුරු අක්කර 8050 පොහොර සහනාධාරය ලැබී නැතැයි ගොවිහු චෝදනා නඟති.
මහකනතරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඹුරුවල බීජ වපුරා සති දෙකක් තුනක් පමණ වයසැති කුඹුරුද ව, මාසයකට අධික කාලයකට පෙර වගාකල වී ගොයමද ,එහිදී දැකගත හැකි විය. එම වගා සඳහා තවමත් පොහොර සහනාධාර ලැබී නැතැයි පැවසේ.