දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉකුත් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ නියෝගය මත රටේ මහජන ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා.
එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින්