මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්රදේශවලට යුධ ගුවන් නාවික හමුදා සාමාජිකයින් යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය අද (22) දින සිට බලපැවැත්වේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.