මරීනා සක්මන් මළුව මහජනතාව සඳහා විවෘත වේ

කොළඹ වරාය නගරයේ මරීනා සක්මන් මළුව අද සිට මහජනතාව සඳහා විවෘත විය. එය දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘත කෙරේ. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දොරටුව පිහිටා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *