මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම බදු ඉහළ දැමීමත් සමග මත්පැන් බෝතලයක මිල සියයට 6 කින් පමණ ඉහළ යනු ඇති බවත් බියර් බෝතලයක මිල රුපියල් 40 කින්ද ඉහළ යනු ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බදු ඉහළ දැමීමත් සමග සිගරට් එකක මිල රුපියල් 5 කින් සහ 10 කින් ඉහල යන බව ද වාර්තාවේ.